අප මෙම ආයතනය සමග දීර්ඝ කාලයක් කටයුතු කරන අතර මෙම ආයතනය පිළිබඳව සම්පූර්ණ විශ්වාසය අප සතුව පවතිනවා. ඔන්ක්‍රෙඩිට් මගින් ශ්‍රී ලාංකික ගණුදෙනුකරුවන් සඳහා වේගවත් සඳහා ඵලදායි ඔන්ලයින් විසඳුම් සපයනු ලබනවා. ඔවුන් විසින් ඔබේ දෛනික අවශ්‍යතාවයන්ට සරිලන උපදේශන සේවාවන් සහ මූල්‍යමය විසඳුම් සපයනු ලබනවා. ඔන්ක්‍රෙඩිට් ආයතනය පිළිබඳව ඔබ විසින් නිතර අසනු ලබන ප්‍රශ්න රැසක් එකතු කර එක ලිපියක් හරහා ඒවාට පිළිතුරු දීමට අප සිතුවා.
ඔන්ක්‍රෙඩිට් යනු වෙළඳපොලේ තිබෙනා විශාලතම මූල්‍ය ආයතනයන්ගෙන් එකක්. ඔවුන් සපයන ප්‍රතිලාභ පහත පරිදි වර්ග කරන්නට පුළුවන්. අදායම් පිලිබඳ සාක්ෂි අනවශ්‍යයි. ඔන්ක්‍රෙඩිට් මගින් ඔන්ලයින් හරහා දෙනු ලබන ණය ඔනෑම කෙනෙකුට ලබා ගන්නට පුළුවන්. ඔබේ වත්කම් හෝ දේපල උකස් කිරීමටවත් ඔබේ අදායම සනාථ කිරීම සඳහා වැටුප් පත ලබා දීමටවත් අවශ්‍ය වන්නේ නැහැ. අවශ්‍ය එකම දෙය වන්නේ ඔබ රැකියාවක් කිරීම සහ ඔබ සතුව ස්ථාවර අදායම් මාර්ගයක් පැවතීම පමණයි. ඔබට මුදල් අවශ්‍ය හේතුව පිළිබඳව සාක්ෂි අවශ්‍ය වන්නේ නැහැ. ඒ හේතුව ඔබ දැන ගැනීම ප්‍රමාණවත්. ණය අයදුම්පත විශ්ලේෂණය කිරීමේ ක්‍රියාවලිය ඉතා සරලයි සහ වේගවත්.ණය අනුමත කිරීම සහ මුදල් ලබා දීමේ මිනිත්තු කිහිපයක් තුළ. විනිවිද භාවයකින් යුතු කොන්දේසි. ණයක් ලබා ගැනීමේදී අනුගමනය කරන සියලු කොන්දේසි ඔන්ක්‍රෙඩිට් වෙබ් අඩවියේ ඉතා පැහැදිලිව සටහන් කොට තිබෙනවා. ඔන්ක්‍රෙඩිට් හි ක්‍රියාවලිය ඉතා විවෘතයි. එහි කිසිඳු සැඟවුණු ගාස්තුවක් නොමැති අතර ඔබ නියමිත කාලයට ණය වාරික ගෙවන තාක් කල් කිසිඳු අමතර ගෙවීමක් සිදු කල යුතු නැහැ
ඔබ ණයක් සඳහා අයදුම් කිරීමට පෙර පහත සඳහන් කොන්දේසි සපුරා ඇතිදැයි බලන්න.
ඔන්ක්‍රෙඩිට් ආයතනය මගින් එහි වර්තමාන ගනුදෙනුකරුවන් සහ අනාගතයේදී ගනුදෙනුකරුවෙක් වීමට සූදානමින් සිටින සියලු දෙනාගේ ගැටළු සහ ප්‍රශ්න වලට නිරතුරුව අවධානය යොමු කරනවා.
ඔන්ක්‍රෙඩිට් ආයතනයට අවශ්‍ය වන්නේ ඔබේ ඇතැම් පුද්ගලික සහ බැංකු තොරතුරු පමණයි. එම සියලු දත්ත වල ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳව ඔවුන් සහතික වෙනවා.
මට කෙතරම් ඉක්මනින් මුදල් ලබා ගත හැකිද?
අවශ්‍ය පරික්ෂා කිරීම් වලින් පසුව මිනිත්තු 20ක් තුල ඔබේ ගිණුමට මුදල් ලැබෙනවා.
නැවත මුදල් ගෙවිය යුතු කාලය පිලිබඳ මා දැනගන්නේ කෙසේද?
ඔන්ක්‍රෙඩිට් මගින් නැවත ණය ගෙවිය යුතු දිනය සහ කාලය පිලිබඳ කොන්දේසි ණය ගිවිසුම තුල ඇතුලත් කර තිබෙනවා. නියමිත කාලයට කලින් ණය නැවත ගෙවීමට ඔවුන් සැමවිටම ඔබව දිරිමත් කරනවා. ඒ ණය වාරික ප්‍රමාද වීමෙන් ඔබට ගෙවීමට සිදුවන අමතර ගාස්තු වලින් ඔබව වලක්වා ගැනීම සඳහා.
අමතර ගාස්තුවකින් තොරව නියමිත දිනයට කලින් ණය ගෙවා අවසන් කිරීමට ඔබට ඔන්ක්‍රෙඩිට් මගින් අවස්ථාව සලසා දෙනවා.ඔබ කලින් ණය ගෙවා අවසන් කිරීමේදී පොළී අඩු කිරීමට පවා ඔවුන් කටයුතු කරනවා.
කෙසේ වෙතත් පහත සඳහා කරුණු සැලකිය යුතුයි.
- ණය වාරික ගෙවීම පැහැර නොහරින්න. ණය වාරික ප්‍රමාද වුව හොත් අනවශ්‍ය ලෙස අමතර ගාස්තු ගෙවීමට ඔබට සිදු වේවි.
- ඔබ ලබා ගත් ණය නැවත ගෙවීම පිලිබඳ වගකීම හැමවිටම සිතේ තබා ගන්න.
අනිවාර්යයෙන්ම! ඔන්ක්‍රෙඩිට් මගින් ඔවුන්ගෙන් පළමු වරට සේවාව ලබා ගන්නා ගනුදෙනුකරුවන් සඳහා 0% පොළියට ණය ලබා දෙන අතර ඔවුන් සමග දිගටම රැඳෙන ගනුදෙනුකරුවන්ට වට්ටම්, බෝනස් විශේෂ ණය සීමාවන් ලබා දෙනවා!-මිලියන 18 දක්වා! ඔවුන් පිලිබඳ තොරතුරු ඔබේ මිතුරන් සමග බෙදා ගැනීම ඔවුන් නිතරම අගය කරනවා. එනිසා එම ආයතනය ඔබේ මිතුරන් අතර හඳුන්වා දීම වෙනුවෙන් ඔබට දීමනා ලැබෙනවා. ගූගල් ප්ලේ, ඇප් ස්ටෝ,ඇප් ගැලරි වල ඔන්ක්‍රෙඩිට් ආයතනයේ ඇප් එක ඔබට බා ගත කල හැකියි. ඔන්ක්‍රෙඩිට් ඇප් එක හරහා ඔබේ ණය සේවා සහ වාරික ගෙවීම වෙත වේගයෙන් ප්‍රවේශ වන්නට පුළුවන්. ඔන්ක්‍රෙඩිට් ඉතා විශ්වාසවන්ත ආයතනයක් වන අතර ඔවුන් විසින් ඉතා උසස් සේවාවක් ලබා දෙනවා. පාරිභෝගිකයන්ට උපරිම සේවාවක් ලබා දීම සඳහා කල හැකි සියලු දේම ඔවුන් විසින් සිදු කරනවා.