SI
SI
ENG
ප්‍රධාන පිටුව /
බ්ලොග් අඩවිය
බ්ලොග් අඩවිය
ණය ලබා ගැනීමේදී වැදගත් වන උපදෙස් මෙම කොටසේ අඩංගු වේ.අප නිතරම පුවත් වලට අවධානය යොමු කර අපගේ බ්ලොග් අඩවිය යාවත්කාලීන කරනු ලැබේ.
වර්ග කරන්න :
22.04.2022
ණයක් යනු කුමක්ද?
ණයක් ප්‍රධාන අංග හතරක් ඇත. එනම් ණය මුදල,පොළී අනුපාතය, ආපසු ගෙවීම සහ ආපසු ගෙවීමේ කාලයයි. ණයක් යනු කුමක්දැයි වටහා ගැනීම සඳහා ඉහත අංග හතර පිලිබඳ මනා...
තව කියවන්න
5853
298
11.03.2022
ණයක් ලබා ගැනීමට පොදු හේතු 7ක්
ණය මුදලක් යනු කුමක්දැයි අපි දැනටමත් ඔබට වටහා දී අවසන් මෙම ලිපියේ අරමුණ වන්නේ ණය මුදලක් ලබා ගැනීමට සිදුවන අවස්ථා පිලිබඳ ඔබට වැටහීමක් ලබා දීමයි. ඔබේ විවිධ අවශ්‍යතාවන් සඳහා මුදල් අවශ්‍ය...
තව කියවන්න
8218
5321
16.02.2022
ඔන්ලයින් හරහා ණය ලබා ගැනීමේ වාසි
අනෙක් මූල්‍ය සේවා හා සසඳා බලන කල ඔන්ලයින් හරහා ණය ලබා ගැනීම වඩාත් ප්‍රචලිත වී තිබෙනවා. ණයක් ලබා ගැනීමට ඔබ මුල්‍ය ආයතනයක් ශාඛාවක් වෙත යනවාද අන්තර්ජාලය හරහා...
තව කියවන්න
2650
430
28.04.2022
ඔබේ ණය ඉතිහාසය යහපත්ව පවත්වා ගන්නේ කෙසේද?
සියලු බැංකු ඔබේ ණය අතීත සහ වර්තමාන ණය පිළිබඳ තත්වය විස්තර හුවමාරු කරගනියි. මෙය ණය ඉතිහාසය ලෙසද හඳුන්වා දිය හැකියි. ඔබේ ණය විස්තර ඍනාත්මක ලෙස වර්ගීකරණය...
තව කියවන්න
7175
1298
18.04.2022
බැංකු වලට වඩා මූල්‍ය ආයතන ජනප්‍රිය ඇයි?
ණය ලබා ගැනීම සඳහා වඩාත් හොඳ ණය ලබා දෙන්නා තෝරාගැනීමේදී පාරිභෝගිකයා ගැටළුවකට මුහුණ පානවා. මෙහිදී පාරිභෝගිකයාට විලක්ප දෙකක් පවතිනවා.එනම් බැංකුවක්...
තව කියවන්න
3496
764
07.04.2022
ණයක් ගෙවා අවසන් කරන්නේ කෙසේද?
නියමිත කාලයට පොළී වාරිකය ගෙවීම මගින් ඔබේ ණය ලකුණු අගය ඉහල යනවා. එමගින් ණය කොන්දේසි හා ඔබට ඇති බැඳීමද අවම වෙනවා. මෙම ලිපිය වෙන්වන්නේ ඔබට ණය ගෙවීමට...
තව කියවන්න
7777
777
09.03.2022
පරිපූර්ණ ණය ලබා දෙන මූල්‍ය ආයතනයක ගුණාංග 5ක්
බැංකු සහ ක්‍රෙඩිට් කාඩ්පත් හා සැසඳීමේදී මූල්‍ය ආයතන වලින් ලබා දෙන ණය ඔබට වඩාත් දැරිය හැකි ආකාරයට ලැබෙන නිසා ඉන් ඔබට විශාල පහසුවක්...
තව කියවන්න
3454
657
25.03.2022
ඔන්ක්‍රෙඩිට්
අප මෙම ආයතනය සමග දීර්ඝ කාලයක් කටයුතු කරන අතර මෙම ආයතනය පිළිබඳව සම්පූර්ණ විශ්වාසය අප සතුව පවතිනවා. ඔන්ක්‍රෙඩිට් මගින් ශ්‍රී ලාංකික ගණුදෙනුකරුවන් සඳහා වේගවත් සඳහා...
තව කියවන්න
4569
815
11.03.2022
ලෝටස් ලෝන් / LotusLoan
ලෝටස් ණය යනු ඔබේ පුද්ගලික සැලසුම් හෝ හදිසි අවශ්‍යතා වලට අවශ්‍ය මුදල් ලබා ගැනීමට උපකාර වන සේවාවක්. මිනිත්තු කීපයකින් සියලු කරුණු සැලකිල්ලට ගෙන අවධානම් හඳුනා ගැනීමේ ක්‍රමවේ...
තව කියවන්න
6761
213
28.02.2022
ෆාස්ට්රුපී / FastRupee
ෆාස්ට්රුපී (FastRupee) (පුද්) සමාගම ශ්‍රී ලංකාව පදනම් කරගත් මූල්‍ය තාක්ෂණික සමාගමක් වන අතර එය අන්තර්ජාල පාරිභෝගික මූල්‍යකරණය කෙරෙහි අවධානය යොමු කර ඇත. සාම්ප්‍රදා...
තව කියවන්න
3468
1964