ඔබට අපගේ වෙබ් අඩවියට ප්‍රවේශ වීමට ඉඩ ලබා දීමට සහ ඔබ සමග වඩාත් හොඳින් සන්නිවේදනය පවත්වා ගැනීමට, අප විසින් අධීක්ෂණය කිරීමේ තාක්ෂණය සහිත කුකීස් භාවිතා කරයි. අපගේ වෙබ් අඩවිය සතු කුකී සහ තුන්වන පාර්ශවයන්ගෙන් ලැබෙන කුකී යන දෙවර්ගයම අප විසින් භාවිතා කරනු ලැබේ.
ඔබේ උපාංගයේ තැන්පත්ව ඇති කුකීස් වල ජීව කාලය, කුකී වර්ගය මත රඳා පවතී. කුකී වර්ග දෙකක් හඳුනාගත හැක.
ඔබ අපේ වෙබ් අඩවියට අවසන් වරට ප්‍රවේශ වූ දිනයේ සිට මාස 6ක් පමණක් යනතෙක් අපේ වෙබ් අඩවියේ පර්මනන්ට් කුකීස් ඔබේ උපාංගයේ ගබඩා වී පවතී.
තුන්වන පාර්ශවයේ කුකීස් වසර 10ක් පමණ යන තෙක් ඔබේ උපාංගයේ ගබඩා වී තිබිය හැක. තුන්වන පාර්ශවයේ කුකීස් වල ජීව කාලය දැන ගැනීම සඳහා පහත දැක්වෙන සබැඳි වලට පිවිසෙන්න.
බොහොමයක් වෙබ් බ්‍රව්සර් මගින් ස්වයංක්‍රීයව කුකීස් පිළිගන්නා නමුත් බ්‍රව්සරයේ සැකසුම් වෙනස් කිරීම මගින් ඒවා බ්ලොක් කිරීමට හෝ මකා දැමීමට ඔබට හැකියාව ඇත. බ්‍රව්සරයේ සැකසුම් වෙනස් කිරීම මගින්, හඳුනාගත් කුකීස් පමණක් ගබඩා කරගැනීමට හෝ නව කුකීස් ඔබේ උපාංගයේ ගබඩා වීමට පෙර, නොටිෆිකේෂන්ස් හරහා ඒ පිළිබඳව දැන ගැනීමේ හැකියාවද ඔබ සතුව පවතී. කුකීස් හා සමාන අනෙකුත් දේවල් දේවල් තෝරාගෙන ඒවා මකා දැමීමේ හෝ සීමා කිරීමේ හැකියාවද ඔබට ඇත. ඔබේ බ්‍රව්සරයේ “හෙල්ප්(Help)” මෙනුව හරහා මේ පිලිබඳ වැඩි දුර තොරතුරු දැන ගත හැක. ප්‍රධානතම බ්‍රව්සර වල කුකී පිළිබඳව දැනගත හැකි සබැඳි පහත දක්වා ඇත.
අපේ වෙබ් අඩවිය භාවිතා කරන විට, කුකීස් භාවිතයට ඉඩ දෙන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. කුකීස් හරහා අපේ වෙබ් අඩවියේ ඇතැම් අංග වෙත ප්‍රවේශ වීමට ඔබට හැකියාව ලැබේ. කුකීස් භාවිතයට ඉඩ දීමෙන් තොරව ඔබේ අපගේ වෙබ් අඩවිය භාවිතා කළහොත් වෙබ් අඩවියේ ඇතැම් කොටස් වලට ප්‍රවේශ වීමේ හැකියාව සීමා වනු ඇත.
ඇසෙන්ෂල්(Essential) කුකීස්
වෙබ් අඩවියට සහ එහි අංග වෙත ප්‍රවේශ වීම සඳහා මෙම වර්ගයේ කුකීස් අපට අත්‍යාවශ්‍ය වේ. ඔබ මෙම වර්ගයේ කුකීස් භාවිතයට ඉඩ නොදුන් හොත් අපගේ වෙබ් අඩවිය නිසි ලෙස ක්‍රියාත්මක නොවිය හැක. කෙසේවෙතත් ඉහත සබැඳි වල දැක්වෙන ආකාරයට බ්‍රව්සරයේ සැකසුම් වෙනස් කිරීම මගින්, එම කුකීස් නැවත්වීමට හෝ මකා දැමීමට ඔබට හැකියාව ඇත.
Cashspace වෙබ් අඩවිය හා එහි සේවා වෙත ප්‍රවේශ වීමට අවශ්‍ය කුකීස් |
cookiePolicyPolitics has_declined_confirm_email |
වටිනා තොරතුරු එකතු කර ගැනීම සඳහා මෙම වර්ගයේ කුකීස් අපට අවශ්‍ය වේ. වෙබ් අඩවිය භාවිතා කර ඇති ආකාරය, ඔබට වඩාත් පුද්ගලාරෝපිත අත්දැකීමක් ලබා දිය හැකි ආකාරය සහ අපගේ අලෙවි ප්‍රවර්ධන කටයුතු වල ප්‍රථිපල අපට දැන ගැනීමට මෙම වර්ගයේ කුකීස් උපකාරී වේ
Sourcebuster JS වෙබ් අඩවියට පරිශීලකයන් පැමිණි මුලාශ්‍රය හඳුනාගත හැකි කුකීස් |
sbjs_current sbjs_current_add sbjs_first sbjs_first_add sbjs_migrations sbjs_session sbjs_udata |
Yandex ඔබ අපගේ වෙබ් අඩවිය භාවිතා කරන ආකාරය සහ වෙබ් අඩවියට පිවිසෙන පරිශීලක සංඛ්‍යාව පිලිබඳ යැන්ඩෙක්ස් කුකීස් මගින් තොරතුරු එකතු කරයි |
_ym_d _ym_uid |
Google අපගේ වෙබ් අඩවිය හා සේවාවන් අතර අන්තර්ක්‍රියා හඳුනාගැනීමට ගූගල් ඇනලිටික්ස් අපට උපකාරී වේ.මෙම තොරතුරු එකතු කිරීම මගින් පරිශීලක අත්දැකීම ඉහළ නැංවීමේ හැකියාව ලැබේ |
_ga _gat_UA-146365158-1 _gid |
ඔබට වඩාත් ගැලපෙන වෙළඳ දැන්වීම් පෙන්වීම සඳහා ඇඩ්වර්ටයිසින් කුකීස් අපට උපකාරී වේ. එසේම එම වෙළඳ දැන්වීම් එක දිගට පෙන්වීමෙන් තොරව නිසියාකාරව පරිශීලකයාට ප්‍රදර්ශනය කිරීමටත්, ඔවුන්ගේ අභිරුචියට ගැලපෙන දැන්වීම් පමණක් ප්‍රදර්ශනය කිරීමටත් මෙම කුකීස් හරහා හැකියාව ලැබේ.
Google ඔබේ අතීත සෙවුම් සහ වෙබ් අඩවි නැරඹීම් විශ්ලේෂණය කිරීම මගින් ගූගල් වෙබ් අඩවි වල පුද්ගලාරෝපිත වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම සඳහා ගූගල් විසින් මෙම කුකීස් භාවිතා කරයි. |
APISID HSID NID SAPISID SID SIDCC SSID |
Facebook Facebook සමාජ ජාලය තුල වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා ඔවුන් විසින් මෙම කුකීස් භාවිතා කරයි |
_fbp |
Bing BingAds වෙළඳ දැන්වීම් ජාලය හරහා තුන්වන පාර්ශවයේ වෙබ් අඩවි වල දැන්වීම් ප්‍රචාරය කිරීමට බිංග් මගින් මෙම කුකීස් භාවිතා කරයි |
UET |
Google AdSense අන්තර්ජාල වෙළඳ දැන්වීම් ප්‍රචාරණය කළමනාකරණය කිරීම සඳහා ගූගල් මගින් මෙම වර්ගයේ කුකීස් භාවිතා කරයි |
IDE DSID |
තුන්වන පාර්ශවයේ වෙබ් අඩවි මගින් අපගේ අනුදැනුමකින් තොරව කුකීස් නිර්මාණය කරන නිසා එම නිර්මාණ වල ඇති තාක්ෂනය පිළිබඳව අපට නිසි දැනීමක් නොමැත. ඉහත සඳහන් කල කුකීස් වලට අමතරව එම තුන්වන පාර්ශවයන් මගින් තවත් සමාන ආකාරයේ කුකිස්ද භාවිතා කල හැක. එම තුන්වන පාර්ශවයන් කුකීස් භාවිතා කරන ආකාරය පිළිබඳ ඔබට වැඩි දුර දැනගනිමට අවශ්‍ය නම් පහත වෙබ් අඩවි වලට පිවිසෙන ලෙස අපි නිර්දේශ කරමු.
ඔබට යට සඳහන් කර ඇති කුකීස් භාවිතා කිරීමෙන් ඉවත් වීමට අවශ්‍ය නම් පහත සඳහන් සබැඳි වලට පිවිසෙන්න.
Google Analytics කුකීස් අක්‍රිය කරන්න
Facebook කුකීස් අක්‍රිය කරන්න